• Home  
  • මිල ඉපැයුම් අනුපාතය (P/E Ratio) යනු කුමක්ද?
- Education

මිල ඉපැයුම් අනුපාතය (P/E Ratio) යනු කුමක්ද?

සරළව මිල ඉපැයුම් (P/E) අනුපාතය යනු සමාගමක කොටස් කොතරම් මිල අධික ද නැතිනම් ලාබ ද යන්න සම්බන්දයෙන් මූලික අදහසක් ගැනීමේ ක්‍රමයකි. සමාගමක කොටසක වෙළඳපොළ වටිනාකම හෙවත් කොටස් මිල (price) එහි කොටසකට අදාළ වාර්ෂිකඉපැයුම්වලින් (earnings per share) බෙදීමෙන්, එහි ඉපැයුම්වල එක් රුපියලක් සඳහා ඔබ ගෙවන මුදල් ප්‍රමාණය නියෝජනය කරන අගයක් ලැබෙයි. මිල ඉපැයුම් අනුපාතය අඩු නම් […]

සරළව මිල ඉපැයුම් (P/E) අනුපාතය යනු සමාගමක කොටස් කොතරම් මිල අධික ද නැතිනම් ලාබ ද යන්න සම්බන්දයෙන් මූලික අදහසක් ගැනීමේ ක්‍රමයකි. සමාගමක කොටසක වෙළඳපොළ වටිනාකම හෙවත් කොටස් මිල (price) එහි කොටසකට අදාළ වාර්ෂිකඉපැයුම්වලින් (earnings per share) බෙදීමෙන්, එහි ඉපැයුම්වල එක් රුපියලක් සඳහා ඔබ ගෙවන මුදල් ප්‍රමාණය නියෝජනය කරන අගයක් ලැබෙයි.

මිල ඉපැයුම් අනුපාතය අඩු නම් කොටසක මිල අඩු ලෙස සැලකිය හැකි අතර, මිල ඉපැයුම් අනුපාතය ඉහළ නම් කොටසක මිල අධික ලෙසත් සැලකිය හැකිය. මෙය මූලික දර්ශකයක් පමණක් වන අතර මිල ඉපැයුම් අනුපාතය විවිධ කර්මාන්ත අනුවද වෙනස් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *

About Us

Lorem ipsum dol consectetur adipiscing neque any adipiscing the ni consectetur the a any adipiscing.

Email Us: infouemail@gmail.com

Contact: +5-784-8894-678

Empath  @2024. All Rights Reserved.